Felicitation & commemorative volumes are listed according to the name of the person felicitated or commemorated. Click the name of the volume to go to the relevant page.
උපහාර හා අනුස්මරණ වෙළුම් උපහාරලබන තැනැත්තාගේ හෝ අනුස්මරණය කරන තැනැත්තාගේ නම අනුව පිළිවෙලට ඇතුළත් කර ඇත. කෘතියේ නම මගින් අදාළ පිටුවට පිවිසිය හැකිය.
Deraniyagala, P.E.P.
Gunawardana, Thelma T.P., (Ed.), Prematileka, Leelananda (Ed.), Silva, Roland (Ed.), P.E.P. Deraniyagala: Commemoration Volume, Colombo: Lake House Investments Ltd.,1980.
Devarakkhita Thero, Bihalpola, Ven
පියරතන නාහිමි, වෑගම, (සංස්.), විද්‍යොදය ධර්මශාස්ත්‍රීය සංග්‍රහය (අතිපූජ්‍ය බිහල්පොළ දේවරක්ඛිත නාහිමි සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 152 වන ජන්ම සංවත්සරය අනුස්මරණ උපහාර කලාපය), කොළඹ: විද්‍යොදය පිරිවෙණේ ආදිශිෂ්‍ය සංගමය, 2016.
Dharmapala, Srimath Anagarika
පියරතන නාහිමි, වෑගම, (සංස්.), විද්‍යොදය ධර්මශාස්ත්‍රීය සංග්‍රහය (අතිපූජ්‍ය බිහල්පොළ දේවරක්ඛිත නාහිමි සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 152 වන ජන්ම සංවත්සරය අනුස්මරණ උපහාර කලාපය), කොළඹ: විද්‍යොදය පිරිවෙණේ ආදිශිෂ්‍ය සංගමය, 2016.
Dharmarama Thero, Ven Ratmalane
චන්දරතන, මල්වානේ (සංස්.), ධම්මවිමල උඩගලදෙණියේ (සංස්.), රත්නායක, පැට්ට්‍රික් (සංස්.), ලියනගේ, බර්ට්‍රම් ජී. ලියනගේ (සංස්.), රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි ශතසංවත්සර ප්‍රභාෂණය: දහනවවන සියවසේ ප්‍රාචීන අධ්‍යයන ප්‍රබෝධය, කැලණිය: විද්‍යාලඞ්කාර පර්යේෂණ අංශය, 2018.
Narada Mahathera Thero, Ven
Piyadassi Thera (Ed.), A Felicitation Volume presented to THE VEN. NĀRADA MAHATHERA, Kandy: Buddhist Publication Society, 1979.
Paranavitana, Senerat
ගුණවර්ධන, රණවීර (සංස්.), ලියනරත්න, ජිනදාස (සංස්.), සෙනරත් පරණවිතාන: නූතන ශාස්ත්‍රඥයකුගේ ශාස්ත්‍රීය පර්යේෂණ පිළිබඳ විචාරාත්මක විග්‍රහයක්, කොළඹ: සංස්කෘතික ප්‍රකාශන සංගමය, 1972.
Sri Sumanasara Thero, Ven. Badullagammana
ආරියසේන, සම්පත් (සංස්.), සුමන ප්‍රබෝධ: බදුල්ලගම්මන ශ්‍රී සුමනසාර නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, බිබිල: ශාස්ත්‍රපති පූජ්‍ය බදුල්ලගම්මන සුමනසාර නාහිමි, 2006.
Vanarathana Thero, Ven. Kamburupitiye
ධම්මපාල හිමි, ගතාරේ (සංස්.), අරංගල, රත්නසිරි (සංස්.), කඹුරුපිටියේ වනරතන මාහිමි අභිස්තව සංග්‍රහය, කොළඹ: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1996.
No comments:
Post a Comment