මූලාශ්‍රය
සුමනජෝති, දෙගම්මැද (සංස්.) (2005) කුරුණෑගල්පුර යුගය. කොළඹ:රත්න පොත් ප්‍රකාශකයෝ. නව මුද්‍රණය. x, 214 පිටු.
පටුන
1. කුරුණෑගල් නුවර (දෙගම්මැද සුමනජෝති හිමි) - පිටු 1-7.
2. පරිසරය (හිදව විමලජෝති හිමි) - පිටු 8-15.
3. කුරුණෑගල්පුර යුගය (දෙගම්මැද සුමනජෝති හිමි) - පිටු
16-20.
4. ඓතිහාසික මූලාශ්‍රයෝ (ඉනාමළුවේ මංගල හිමි) - පිටු
21-29.
5. රජවරු (ආර්.ඩබ්ලිව්. පියසේන) - පිටු 30-35.
6. ආර්ථික දේශපාලන ඉතිහාසය (සෝමපාල පෙරේරා) - පිටු
36-43.
7. අප්‍රකට ඓතිහාසික තොරතුරු (ගිරාඹේ ඉන්ඳසුමන හිමි) - පිටු
44-48.
8. ආගමික තත්ත්වය (කොටනෙළුවේ චන්දජෝති හිමි) - පිටු
49-55.
9. භික්ෂූන් වහන්සේ (ගල්කැටිවෙල දේවානන්ද හිමි) - පිටු
56-61.
10. කලාශිල්ප (නන්දසේන මුදියන්සේ) - පිටු 62-66.
11. පිරිවෙන් (වැලමිටියාවේ ධර්මරක්ෂිත හිමි) - පිටු
67-76.
12. පඬිවරු (පින්නගොඩකන්දේ විපස්සී හිමි) - පිටු 77-88.
13. පොතපත (ඩබ්ලිව්. ඒ. අබේසිංහ) - පිටු 89-95.
14. සිංහල සාහිත්‍යයේ පසුබිම හා එහි විශේෂතා
(පුඤ්චිබණ්ඩාර සන්නස්ගල) - පිටු 96-101.
15. සිංහල ජාතක පොත (දෙණගල පියතිස්ස හිමි) - පිටු
102-112.
16. දළදා සිරිත (යද්දල සීවලී හිමි) - පිටු 113-119.
17. දළදා පූජාවලිය (වරද්දන ධම්මානන්ද හිමි) - පිටු
120-126.
18. විල්ගම්මුළ මාහිමියෝ (කොටහේනේ ප්‍රඥකීර්ති හිමි) -
පිටු 127-142.
19. සූර්ය ශතක සන්නය (හොරගස්අගාරේ ධම්මක්ඛන්ධ හිමි) - පිටු
143-147.
20. සිංහල බොධිවංශය (කුරුණෑගල පියරතන හිමි) - පිටු
148-159.
21. පාළි භාෂා සාහිත්‍යය (තලකිරියාගම ධර්මකීර්ති හිමි) -
පිටු 160-166.
22. සංස්කෘත භාෂා සාහිත්‍යය (විතාරන්දෙණියේ විමලසිරි
හිමි) - පිටු 167-175.
23. මලියදෙව මහරහතන් වහන්සේගේ කුරුණෑගල ඇති සම්බන්ධය
(ලීකොළපිටියේ ධර්මරක්ෂිත හිමි) - පිටු 176-183.
24. භෞගෝලික පසුබිම (ජයතුබණ්ඩා අතපත්තු) - පිටු 184-188.
25. ඇතුගල්පුරයේ පැරණි නටබුන් (රත්කැරුවේ විමලධර්ම හිමි)
- පිටු 189-194.
26. සාහිත්‍යයේ මූලික කරුණු (විමල් දිසානායක) - පිටු
195-200.
27. හත්ථිසෙල පුර ඓතිහාසික පසුතලය (අමරදාස ලියනගමගේ) -
පිටු 201-214.

