මූලාශ්‍රය
දිසානායක, හියුබත් හා සැබිහෙළ, අලවු ඉසි (සංස්.) (1966) ඌව දනවුව. කොළඹ: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම. viii, පි. 157, සිතියම්, ඵලක.
පටුන
1. ඌවේ ජන ජීවිතය (ඇම්.එච්. පීටර් සිල්වා) - පිටු
1-6.
2. ඌවේ බස් වහර (වි.ජ.මු. ලොකුබංඩාර) - පිටු
7-24.
3. ඌවේ සෙඳිරියාව (අරිසෙන් අහුබුදු) - පිටු
25-34.
4. ඌවේ පැරණි හෙළ වෙදකම (ගුණදාස සෝමසිරි) - පිටු
35-47.
5. ඌවේ භෞගෝලීය පරිසරය (ධීරානන්ද කල්යාණවංශ හිමි)
- පිටු 48-73.
6. රන්දෙණි වෙලේ හටන (සැබිහෙළ, අලවු ඉසි 1966)
- පිටු 74-77.
7. ඌවේ ජන කවි (පී.ඩී.ඇස්. වීරසූරිය) - පිටු
78-89.
8. ඌවේ ජනතාව ගේ දිවි පෙවෙත (නාවුල්ලේ ධම්මානන්ද
හිමි) - පිටු 90-94.
9. ඌවේ අගනුවර අවට (මකුළුදුවේ පියරතන හිමි) -
පිටු 95-108.
10. ඌවේ පැරැණි නර්තනය (ඇස්. එච්. සව්රිස් සිල්වා)
- පිටු 109-119.
11. පැරැණි ඌව (අමරසිරි ගුණවඩු) - පිටු 120-126.
12. ඌවේ ජාතික නැටුම් ගැයුම් (ජේ. ඊ සේදරමන්) -
පිටු 127-137.
13. ඌවේ විරු සිරිය (දි.වී. රිචඩ් ද සිල්වා) -
පිටු 138-142.
14. බින්තැන්නේ කවි සීපද (මු. අරුග්ගොඩ) - පිටු
143-153.
15. “ඉහගම” විරු රුවන (අලවු ඉසි සැබිහෙළ) - පිටු 154-157.

No comments:
Post a Comment