කුරුණෑගල්පුර යුගය (2005)

මූලාශ්‍රය

සුමනජෝති, දෙගම්මැද (සංස්.) (2005) කුරුණෑගල්පුර යුගය. කොළඹ:රත්න පොත් ප්‍රකාශකයෝ. නව මුද්‍රණය. x, 214 පිටු.



පටුන

1. කුරුණෑගල් නුවර (දෙගම්මැද සුමනජෝති හිමි) - පිටු 1-7.

2. පරිසරය (හිදව විමලජෝති හිමි) - පිටු 8-15.

3. කුරුණෑගල්පුර යුගය (දෙගම්මැද සුමනජෝති හිමි) - පිටු 16-20.

4. ඓතිහාසික මූලාශ්‍රයෝ (ඉනාමළුවේ මංගල හිමි) - පිටු 21-29.

5. රජවරු (ආර්.ඩබ්ලිව්. පියසේන) - පිටු 30-35.

6. ආර්ථික දේශපාලන ඉතිහාසය (සෝමපාල පෙරේරා) - පිටු 36-43.

7. අප්‍රකට ඓතිහාසික තොරතුරු (ගිරාඹේ ඉන්ඳසුමන හිමි) - පිටු 44-48.

8. ආගමික තත්ත්වය (කොටනෙළුවේ චන්දජෝති හිමි) - පිටු 49-55.

9. භික්ෂූන් වහන්සේ (ගල්කැටිවෙල දේවානන්ද හිමි) - පිටු 56-61.

10. කලාශිල්ප (නන්දසේන මුදියන්සේ) - පිටු 62-66.

11. පිරිවෙන් (වැලමිටියාවේ ධර්මරක්ෂිත හිමි) - පිටු 67-76.

12. පඬිවරු (පින්නගොඩකන්දේ විපස්සී හිමි) - පිටු 77-88.

13. පොතපත (ඩබ්ලිව්. ඒ. අබේසිංහ) - පිටු 89-95.

14. සිංහල සාහිත්‍යයේ පසුබිම හා එහි විශේෂතා (පුඤ්චිබණ්ඩාර සන්නස්ගල) - පිටු 96-101.

15. සිංහල ජාතක පොත (දෙණගල පියතිස්ස හිමි) - පිටු 102-112.

16. දළදා සිරිත (යද්දල සීවලී හිමි) - පිටු 113-119.

17. දළදා පූජාවලිය (වරද්දන ධම්මානන්ද හිමි) - පිටු 120-126.

18. විල්ගම්මුළ මාහිමියෝ (කොටහේනේ ප්‍රඥකීර්ති හිමි) - පිටු 127-142.

19. සූර්ය ශතක සන්නය (හොරගස්අගාරේ ධම්මක්ඛන්ධ හිමි) - පිටු 143-147.

20. සිංහල බොධිවංශය (කුරුණෑගල පියරතන හිමි) - පිටු 148-159.

21. පාළි භාෂා සාහිත්‍යය (තලකිරියාගම ධර්මකීර්ති හිමි) - පිටු 160-166.

22. සංස්කෘත භාෂා සාහිත්‍යය (විතාරන්දෙණියේ විමලසිරි හිමි) - පිටු 167-175.

23. මලියදෙව මහරහතන් වහන්සේගේ කුරුණෑගල ඇති සම්බන්ධය (ලීකොළපිටියේ ධර්මරක්ෂිත හිමි) - පිටු 176-183.

24. භෞගෝලික පසුබිම (ජයතුබණ්ඩා අතපත්තු) - පිටු 184-188.

25. ඇතුගල්පුරයේ පැරණි නටබුන් (රත්කැරුවේ විමලධර්ම හිමි) - පිටු 189-194.

26. සාහිත්‍යයේ මූලික කරුණු (විමල් දිසානායක) - පිටු 195-200.

27. හත්ථිසෙල පුර ඓතිහාසික පසුතලය (අමරදාස ලියනගමගේ) - පිටු 201-214.

 

No comments:

Post a Comment